ආයුබෝවන්! මම රුමෙත් ලියනගේ (Rumeth Liyanage). වසර 5කට වැඩි කාලයක් තිස්සේ 10–11 ශ්‍රේණිවල සිසුන්ට වාණිජ හා ව්‍යාපාර අධ්‍යයනය සිංහල මාධ්‍යයෙන් උගන්වමි. සෑම පාඩමක්ම එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරමින් සරලව ඉගැන්වීම මගේ ඉලක්කයයි.

100%
සමත් අනුපාතය
5+
වසර අත්දැකීම්
Rumeth Liyanage (රුමෙත් ලියනගේ) — Commerce teacher
RL
රුමෙත් ලියනගේ
Commerce teacher • B.Sc. Business Studies (USJP)
රුමෙත් ලියනගේ — පන්තියේදී ඉගැන්වීම
RL
රුමෙත් ලියනගේ
Commerce teacher
A MESSAGE FROM THE TEACHER

ආදරණීය දුවේ, පුතේ,

මා විශ්වාස කොට ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයන විෂයට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට A සමාර්ථයක් බලාපොරොත්තුවෙන් මා වෙත පැමිණි බව මම දනිමි. මම නුඹගේ විශ්වාසය රැකීමට උපරිම වශයෙන් කටයුතු කරමි. නමුත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථයක් ඔබට මා විශ්වාස කර නිකන් සිටි බැවින් ලැබෙන්නේ නැත.

එබැවින් මම ඔබ සැමගෙන් ඉල්ලන්නේ තම තමන්ගේ එදිනෙදා පාඩම් කටයුතු නිසියාකාරව සිදු කරන්න කියන ඉතා සුළු දේ පමණි. මෙලොව සිටින සෑම දෙනාටම ඇත්තේ සීමිත බුද්ධියකි; නමුත් අසීමිත කැපවීම හා අසීමිත අධිෂ්ඨානය නිසා ලොව වෙනස් කළ මිනිසුන් ඕනෑ තරම් ඇත.

ඔවුන්ට ඇත්තේ ඔබ හා සමාන බුද්ධියකි; නමුත් මා පෙර කී ලෙස අසීමිත කැපවීම හා අසීමිත අධිෂ්ඨානය නිසා ඔවුන් ලෝකය ජයගෙන ඇත. ඉතින් ඔබත් අසීමිත කැපවීම හා අසීමිත අධිෂ්ඨානයෙන් ඔබේ සෑම ඉලක්කයක් කරාම හඹා යන්න. නිබඳ කැපවීමෙන් උසස් ප්‍රතිඵලයක් කරා යන්න; එම උසස් ප්‍රතිඵලය මේ වසරේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථයක් ලෙස ලබාගන්න.

ඔබට ජය!
ආදරණීය ගුරු,
රුමෙත් ලියනගේ
WHY CHOOSE ME

මා තෝරාගත යුත්තේ ඇයි?

ප්‍රතිඵල පෙන්වන, විශ්වාසවන්ත හා සිසුන් කේන්ද්‍ර කරගත් ඉගැන්වීම් ක්‍රමයක්.

01

පළපුරුදු මඟපෙන්වීම

වසර 5කට වැඩි ඉගැන්වීම් අත්දැකීම් සහ විභාග රටා පිළිබඳ ගැඹුරු දැනුම.

02

සරල සිංහල පැහැදිලි කිරීම්

අමාරු සංකල්ප එදිනෙදා උදාහරණ ඔස්සේ ඕනෑම සිසුවෙකුට තේරෙන ලෙස සරලව.

03

නිතිපතා පරීක්ෂණ

සතිපතා කෙටි පරීක්ෂණ සහ පූර්ණ විභාග මගින් සෑම සිසුවෙකුගේම ප්‍රගතිය මැනීම.

04

සම්පූර්ණ ටියුට්

මුද්‍රිත සහ PDF ටියුට්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ පිළිතුරු නොමිලේ.

05

LMS පහසුකම

පාඩම් වීඩියෝ සහ ප්‍රශ්න බැංකුව ඕනෑම වේලාවක online ලෙස නැවත නැවත.

06

තනි අවධානය

කුඩා කණ්ඩායම් සහ සෑම සිසුවෙකුටම පෞද්ගලික සහාය හා මඟපෙන්වීම.

OUR RESULTS

අපගේ ශිෂ්‍ය ජයග්‍රහණ

70
A සාමර්ථ
126
ප්‍රතිඵල ලැබූ සිසුන්
100%
සමත් අනුපාතය

අ.පො.ස. සා/පෙළ ප්‍රතිඵල

නවතම2025 අ.පො.ස. සා/පෙළ ප්‍රතිඵල නිකුත් විය! හතරවන වරටත් 100% අතිවිශිෂ්ට ප්‍රතිඵල බිහිකළ අපේ කොමස් පන්තිය — සියලුම සිසුන් සමත් (NO-S / NO-W).
126සිසුන්
70A සාමර්ථ
25B සාමර්ථ
31C සාමර්ථ
56%A අනුපාතය
AA සාමර්ථ ලැබූ සිසුන්
Warsha Kavindi
Harischandra National College
විභාග අංකය · 54125693
Mohamed Akmal
Thurstan College
විභාග අංකය · 53582896
Saheli Janandi
Bandaranayake M.V., Weyangoda
විභාග අංකය · 53940210
Kavithmi Silva
Sujatha Balika Vidyalaya
විභාග අංකය · 53570391
P. Isila Dulshana
Minu President's College
විභාග අංකය · 54198640
T.S.V. Peiris
St. Paul's Girls' School, Milagiriya
විභාග අංකය · 53606817
Menuja Thakmal
C.W.W. Kannangara N.C.
විභාග අංකය · 54240875
W.P. Dahamsa Nethusarani
C.W.W. Kannangara Central College, Hunumulla
විභාග අංකය · 54240751
Thinuga Lankesh
Thurstan College
විභාග අංකය · 53579992
Ishini Chamathka
Sujatha Balika Vidyalaya
විභාග අංකය · 53570502
Dewmi Gayasha
C.W.W. Kannangara Central College, Hunumulla
විභාග අංකය · 54239842
P.W. Ruchini Kaushalya Fernando
Ave Maria Convent
විභාග අංකය · 54105005
Sasmi Nuyara
Newstead Girls' College
විභාග අංකය · 54108080
S.P. Sandaru Aroshana
Thurstan College
විභාග අංකය · 53579984
Dineth Shenal
Harischandra National College
විභාග අංකය · 40707059
Hiruni Anderson
Dunagaha Central
විභාග අංකය · 40832112
Dineth Aishwara
Harischandra National College
විභාග අංකය · 40708365
Saara Fernando
Ave Maria Main
විභාග අංකය · 40686485
Abdulla Mohomad
St. Peter's
විභාග අංකය · 40680975
Akindu Dewasiri
Harischandra National College
විභාග අංකය · 40705803
Luthika
Maristella Main
විභාග අංකය · 40701450
Daham Kavindya
Maristella Branch
විභාග අංකය · 40724590
Yusoof Fazeem
St. Peter's
විභාග අංකය · 40680991
Methul Dashmika
Harischandra National College
විභාග අංකය · 40708853
Komin Sathyanjana
Maristella Main
විභාග අංකය · 40703436
Gaguli Nelusha
Dunagaha Central
විභාග අංකය · 40831833
Uvindi Senara
Dunagaha Central
විභාග අංකය · 40832104
Imashi Diwanjalee
Mahavidyalaya
විභාග අංකය · 40834506
Dilni Rashmida
Newstead Girls' School
විභාග අංකය · 40690750
Gagani Sindunavi
Hunumulla Central
විභාග අංකය · 40832392
Anjana Induwara
Hunumulla Central
විභාග අංකය · 40830721
Nirodha Silva
Hunumulla Central
විභාග අංකය · 48828832
Nadun
Harischandra National College
විභාග අංකය · 40706176
Buddi Kethaka
Katuwallegama Central
විභාග අංකය · 40834441
Githma Sewmini
Hunumulla Central
විභාග අංකය · 40830276
Yasindu Matheesha
Harischandra National College
විභාග අංකය · 40709205
Janupa Gethmin
Ananda College, Colombo
විභාග අංකය · 40072657
Thimna Shemari
Newstead Girls' School
විභාග අංකය · 40688615
Bimansa Mario
Maristella College
විභාග අංකය · 30700078
Anuda Mansith
Maristella College
විභාග අංකය · 30699460
Senesh Fernando
Maristella College
විභාග අංකය · 30699720
Anisha Udayangani
Harischandra College
විභාග අංකය · 30684420
Okitha Thilakarathna
Maristella College
විභාග අංකය · 30679435
Nethika Methnidu
Harischandra College
විභාග අංකය · 30682207
Nethmini Gimatharani
Vishaka Girls' College
විභාග අංකය · 30142325
Niduranga Neshal
Harischandra College
විභාග අංකය · 30682932
Kaveesha Hirushan
Harischandra College
විභාග අංකය · 30686734
Dulwan Rashmitha
Harischandra College
විභාග අංකය · 30683386
Kithmini Nimtharani
Harischandra College
විභාග අංකය · 30684536
Kavindya Dewmini
Harischandra College
විභාග අංකය · 30684706
Ardith Orshana Silva
Harischandra College
විභාග අංකය · 30683297
Ishakya Induni Bandara
Harischandra College
විභාග අංකය · 30684978
Sinuri Liyanage
Harischandra National College
විභාග අංකය · 20715650
Pavith Bimsara
Harischandra National College
විභාග අංකය · 20715757
Ranush Kavinda
Harischandra National College
විභාග අංකය · 20717016
Geethma Himansi
Vidyalankara College
විභාග අංකය · 20723458
Pawani Shaklani
Vidyalankara College
විභාග අංකය · 20723440
Navodi Nesara
Harischandra National College
විභාග අංකය · 20716478
Nethmi Shashiprabha
Harischandra National College
විභාග අංකය · 20716494
Lathika Migara
Harischandra National College
විභාග අංකය · 20714521
Chanuka Priyasad
Harischandra National College
විභාග අංකය · 20717067
Chanuthmi Dahamya
St. Anthony's Girls' School, Panadura
විභාග අංකය · 21023883
Malitha Dilshan
Hunumulla Central
විභාග අංකය · 20833245
Pasindu Maduranga
Dunagaha Central
විභාග අංකය · 20836198
Pathum Kosala
Hunumulla Central
විභාග අංකය · 20833555
Sithum Anjana
Bandaranayake M.V., Weyangoda
විභාග අංකය · 20523645
Chenuka Damjaya
Dunagaha Central
විභාග අංකය · 20836120
Tharushka Wijesekara
D.S. Senanayake
විභාග අංකය · 20115210
Avishka Roshani
Jeyaraj Fernandopulle M.V.
විභාග අංකය · 20719922
Renali Fernando
Ave Maria College
විභාග අංකය · 20693800
BB සාමර්ථ ලැබූ සිසුන්
Sameesha Fernando
Harischandra College
විභාග අංකය · 54125189
Rashin Prabashwara
St. Peter's College, Colombo
විභාග අංකය · 53616979
Risara Ranmira
Isipathana College
විභාග අංකය · 53593200
Mishari Shashikala Paththuwearachchi
Sujatha Balika Vidyalaya
විභාග අංකය · 53570456
Savain Yuthmal
Thurstan College
විභාග අංකය · 53580117
Senuka Jayasekera
Mahanama College
විභාග අංකය · 53585410
Senulya Menara
Sirimavo Bandaranaike Vidyalaya
විභාග අංකය · 53603835
R.K.M. Dewmi Akarsha
Newstead Girls' College
විභාග අංකය · 54107466
Senitha Perera
Thurstan College
විභාග අංකය · 53580915
Dahamini Sathsarani
Yashodara, Gampaha
විභාග අංකය · 40483762
Manuja Sanudaya
Maristella Main
විභාග අංකය · 40701670
Nashodi Thamaya
Ave Maria Main
විභාග අංකය · 40685993
Meleesha Shifni
St. Anne's
විභාග අංකය · 40720047
Boomi Minsara
Hunumulla Central
විභාග අංකය · 40828514
Malithu
Harischandra National College
Daham Damsara
Loyal College
විභාග අංකය · 30707714
Gathara Dilshani
Harischandra National College
විභාග අංකය · 20715307
Gauthami Sandalika
Hunumulla Central
විභාග අංකය · 20834748
S.S. Yasith
Dunagaha Central
විභාග අංකය · 20836341
Kavindu Nishal
Harischandra National College
විභාග අංකය · 20717032
Yashodi Vidarshana
Harischandra National College
විභාග අංකය · 20715633
Harsha Eshan
Hunumulla Central
විභාග අංකය · 20831935
Kalindu Nihara
Harischandra National College
විභාග අංකය · 20717024
Yasara Naduni
Harischandra National College
විභාග අංකය · 20716052
Vihanga Nethsara
Harischandra National College
විභාග අංකය · 20714688
CC සාමර්ථ ලැබූ සිසුන්
Nethmina Yasas
Isipathana College
විභාග අංකය · 53591100
W.P.A. Shela Perera
Harischandra National College
විභාග අංකය · 52126622
Sethula Perera
D.S. Senanayake College
විභාග අංකය · 53555660
Rajithma Vihindi
Harischandra National College
විභාග අංකය · 54123950
N. Chalani Upeksha
Kondagammulla K.V.
විභාග අංකය · 54139040
Ashan Rashmika
Dunagaha Ranasinghe National School
විභාග අංකය · 54242789
Thinuli Diyansa
Sirimavo Bandaranaike Vidyalaya
විභාග අංකය · 53605250
Yurani Yathindra
St. Paul's Girls' School, Milagiriya
විභාග අංකය · 53606809
Hansidu Samarawickrama
Isipathana College
විභාග අංකය · 53593294
Rashmi Bhagya
Sujatha Balika Vidyalaya
විභාග අංකය · 53570464
Kevin Nimrod
Isipathana College
විභාග අංකය · 53591240
Annika Teranciya
St. Lawrence's Convent
විභාග අංකය · 53620470
Tharul
Carey College
විභාග අංකය · 53551761
Dilan Shevan
St. Benedict's College
විභාග අංකය · 53464214
Chamodya Parami
St. Anne's
විභාග අංකය · 40719324
Anishka Madushan
St. Anne's
විභාග අංකය · 40719413
Thushan Nirasha
St. Anne's
විභාග අංකය · 40719545
Senuth Hewage
Harischandra National College
විභාග අංකය · 40709159
Amandi Hansara
Mahavidyalaya
විභාග අංකය · 40835073
Shalani Dilanka
D.S. Senanayake, Mirigama
විභාග අංකය · 40847365
Daham Kalhaara
Hunumulla Central
විභාග අංකය · 40827712
Deneth Bimsara
Harischandra College
විභාග අංකය · 30682029
Thisandi Nuwanindu
Harischandra College
විභාග අංකය · 30684625
Manuja Bositha
Harischandra College
විභාග අංකය · 30683092
Malmi Chiranga
Vidyalankara College
විභාග අංකය · 30690277
Janaka Niluksha
Maristella College
විභාග අංකය · 20710593
Nethali Madushika
Sri Gnanawasa National School
විභාග අංකය · 20821891
Ashen Ruwantha
Dunagaha Central
විභාග අංකය · 20836201
Shenuwal Fernando
Wesley College
විභාග අංකය · 20075588
Sethumli Yuhansa
Newstead College
විභාග අංකය · 20698739
Avindu Priyankara
Sri Gnanawasa National School
විභාග අංකය · 20821204

* අ.පො.ස. සාමාන්‍ය පෙළ — ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය. සියලුම සිසුන් සමත්ව ඇත (NO-S / NO-W).

STUDENT FEEDBACK

ශිෂ්‍ය හා දෙමාපිය අදහස්

“

සර්ගේ සරල පැහැදිලි කිරීම් නිසා වාණිජ විෂය මට ගොඩක් ලේසි වුණා. විභාගෙට A එකක් ගන්න පුළුවන් වුණා.

දි
දිනේත් ප්‍රනාන්දු
11 ශ්‍රේණිය
“

මගේ දුවගේ ලකුණු කෙටි කලකින් විශාල ලෙස දියුණු වුණා. ගුරුතුමාගේ කැපවීමට බොහෝම ස්තූතියි.

ම
මනෝරි මව
දෙමාපියෙක්
“

සෑම සතියකම තියෙන පරීක්ෂණ සහ ටියුට් නිසා විභාගෙට හොඳට සූදානම් වෙන්න පුළුවන් වුණා.

සෙ
සෙව්වන්දි රාජපක්ෂ
10 ශ්‍රේණිය
“

LMS එකෙන් ගෙදර ඉඳන් පාඩම් ආයෙ බලන්න පුළුවන් එක ගොඩක් වටිනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා.

ති
තිසර මධුෂාන්
11 ශ්‍රේණිය
“

ගුරුතුමා හැම සිසුවෙක් ගැනම තනි තනිව හිතනවා. විශ්වාසවන්තයි, කැපවීමෙන් උගන්වනවා.

ක
කුමාරි පෙරේරා
දෙමාපියෙක්
TIMETABLE

පන්ති කාලසටහන

ආයතන හතරක — ස්ථානය හා ශ්‍රේණිය අනුව.

Sigma Institute

Kirulapone
10ශ්‍රේණිය
අඟහරුවාදා
ප.ව. 2:30 – 4:30
11ශ්‍රේණිය
අඟහරුවාදා
ප.ව. 4:30 – 6:30
Theory
11ශ්‍රේණිය
අඟහරුවාදා
ප.ව. 6:30 – 8:30
Revision & Paper

Shakthi Institute

Bambalapitiya
10ශ්‍රේණිය
බ්‍රහස්පතින්දා
ප.ව. 4:30 – 6:30
11ශ්‍රේණිය
බ්‍රහස්පතින්දා
ප.ව. 4:30 – 6:30
Theory

Vidyalaya Institute

Slave Island
10ශ්‍රේණිය
සිකුරාදා
ප.ව. 6:30 – 8:30

Success

Negombo
10ශ්‍රේණිය
සඳුදා
ප.ව. 4:30 – 6:30
Group 01
10ශ්‍රේණිය
සෙනසුරාදා
පෙ.ව. 8:00 – 10:00
Group 02
10ශ්‍රේණිය
ඉරිදා
ප.ව. 4:30 – 6:30
Group 03
11ශ්‍රේණිය
සඳුදා
ප.ව. 2:30 – 4:30
Theory
11ශ්‍රේණිය
ඉරිදා
ප.ව. 2:30 – 4:30
Revision & Paper
විශේෂ දැන්වීම

2026 පන්ති නිල
ටී-ෂර්ට් එක

උසස් තත්ත්වයේ රෙදිවලින් නිමවූ, පන්තියේ නිල ලාංඡනය සහිත ටී-ෂර්ට් එක දැන් ඇණවුම් කරන්න. සියලු ශ්‍රේණි සඳහා ප්‍රමාණ ලබාගත හැක.

COMMERCE — රුමෙත් ලියනගේ පන්ති ටී-ෂර්ට් (ඉදිරිය හා පිටුපස)
STUDY MATERIALS

අධ්‍යයන Tutes

පන්ති සඳහා නිකුත් කළ පෝස්ටර් හා අධ්‍යයන Tutes.

ව්‍යාපාර අධ්‍යයනය — උසස් පෙළ (A/L)
ව්‍යාපාර අධ්‍යයනය — උසස් පෙළ (A/L)
පන්ති පෝස්ටරය • Business Studies Advanced Level
බලන්න ↗
ගිණුම්කරණය — උසස් පෙළ (A/L)
ගිණුම්කරණය — උසස් පෙළ (A/L)
පන්ති පෝස්ටරය • Accounting Advanced Level
බලන්න ↗
ගිණුම්කරණය — උසස් පෙළ (A/L)
ගිණුම්කරණය — උසස් පෙළ (A/L)
පන්ති පෝස්ටරය • Accounting Advanced Level
බලන්න ↗
ගිණුම්කරණය — A/L Revision 2027
ගිණුම්කරණය — A/L Revision 2027
Revision පන්ති පෝස්ටරය
බලන්න ↗
LMS PORTAL

ඕනෑම වේලාවක, ඕනෑම තැනක ඉගෙනීම

පන්තියේ LMS පද්ධතියට පිවිසී පාඩම් වීඩියෝ, ප්‍රශ්න සහ සජීවී පන්ති වෙත ප්‍රවේශ වන්න.

▶

පාඩම් වීඩියෝ

පන්තියේ සියලු පාඩම් වීඩියෝ ලෙස නැවත නරඹන්න — ඔබට පහසු වේලාවට.

පිවිසෙන්න →
?

ප්‍රශ්න බැංකුව

1000+ MCQ සහ ව්‍යුහගත ප්‍රශ්න සමඟ පුහුණු වී විභාගෙට සූදානම් වන්න.

පුහුණු වන්න →
◉

සජීවී පන්ති

Online සජීවී පන්ති සහ ප්‍රශ්නෝත්තර සැසිවලට කෙලින්ම සම්බන්ධ වන්න.

සම්බන්ධ වන්න →
CONTACT & LOCATION

අප හා සම්බන්ධ වන්න

☎
දුරකථන
076 34 97 940
✉
විද්‍යුත් තැපෑල
rumeth.commerce@gmail.com
⌖
ලිපිනය
අංක 123, මහනුවර පාර, කොළඹ